Pages

Powered by Blogger.

Friday, April 4, 2014

ඉගෙනීම රසවත් කරගමු!

උසස් පෙල විභාගයත් ලඟ ලඟම එනවා නේද? නංගිලා මල්ලිලා දුම් දමාගෙන පාඩම් කරන කාලෙ. මේ කාලෙට ඉතින් මාත් උසස් පෙල කරපු හැටි මතකෙට එනව.

කොයි කවුරු උනත් පාඩම් කිරීම, විභාග වලට මුහුණදීම වගේ දේවල් එතරම් කැමැත්තකින් කරන දේවල් නෙවෙයිනේ. අවිවේකය, මානසික පීඩනය, නිදිමත, සමහර විට ගෙදර උදවියගෙ වුවමනාවට වඩා කරන උනන්දු කිරීම් නිසා බොහොම අසීරු කාලයක් තමා ඔය කාලෙ. කොයි කොහොම උනත් අපි හොඳින් තෙරුම් ගත යුතු දෙයක් තමයි අපි අකමැති උනත් කැමති උනත් පාඩම් කරන්නම ඕනනෙ විභාගයට මුහුන දෙන්නත් වෙනවානෙ. ඉතිං ඒ නිසා පාඩම් කරන එක කැමැත්තෙන් හිතට සතුටක් දැනෙන විදිහට කරන්න පුරුදු උනොත් නරකද?



දැන් ඔයාල අහයි අපෝ පාඩම් කරනව වගේ දෙයක් සතුටින් කරන්න කොහොමද කියල. ඒක එතරම් අපහසු දෙයක් නෙවේ. අපි හිතන විදිහ, ගති පැවතුම් ටිකක් වෙනස් කර ගන්න තමයි තියෙන්නෙ. අපි එකින් එක කථා කරල බලමුකෝ පාඩම් කිරීම අසාර්ථක වෙන්න හේතු හා ඒවට විසඳුම්. 

ඉගෙනීම රසවත් කරගමු! - 1

 ඉගෙනීම රසවත් කරගමු! - 2

0 comments:

Post a Comment

 

Blogger news

Blogroll