skip to main |
skip to sidebar
වර්ෂ 2014 උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටීමට සූදානම් වන සිසු දරුවන් වෙනුවෙන් පසුගිය වසර කිහිපයක ලබා දුන් ප්‍රශ්න පත්‍ර දැන් ඔබට "e-තක්සලාව" තුළින් ලබා ගත හැකිය. "e-තක්සලාව" වෙත පිවිස එම ප්‍රශ්න පත්‍ර ලබාගෙන, ඔබගේ විශිෂ්ඨ ප්‍රතිඵලය දක්වා ඇති මග පැහැදිලි කරගන්න.
විභාග ප්‍රශ්න පත්‍ර ලබා ගැනීම සඳහා ක්ලික් කරන්න.
සිංසිංහල බ්ලොග්
අඩවි පිළිබඳව ශ්‍රී ලංකාවේ අන්තර්ජාලය පාවිච්චි කරන බොහෝ පිරිසක් අසා
ඇතුවාට සැකයක් නැහැ. මේ උත්සාහය සිංහල බ්ලොග් අඩවිවල ආරම්භයේ සිට වර්තමානය
දක්වාත් , ශ්‍රී ලාංකීය බ්ලොග් අවකාශයේ මිතුරු මිතුරියන්ගේ ක්‍රියාකාරකම්
පිලිබඳවත් සාරාංශ සටහනක් තැබීමටයි. සරලවම පැවසුවහොත් බ්ලොග් අඩවියක් යනු
අන්තර්ජාලය තම අවකාශය කරගත් සටහන් මාලාවක්, එසේත් නැත්නම් සටහන් ගොනුවක්
ලෙස හැදින් විය හැක. බ්ලොග් අඩවියක් යාවත්කාල කිරීම “බ්ලොග්කරණය” ලෙසත් එය
පවත්වා ගෙන යන්නා “බ්ලෝග්කරුවකු” ලෙසත් හැඳින්වේ.