Pages

Powered by Blogger.

Thursday, April 10, 2014

ගිණුම්කරණ ප්‍රශ්නවලට කාලය වෙන් කරන හැටි-A/L – Accounting

කොළඹ ඩී. එස්. සේනානායක විදුහලේ ගිණුම්කරණ විෂයභාර ආචාර්ය-ආර්. එම්. රාජරත්න

ගිණුම්කරණය විෂය දැනුම ශිෂ්‍යයන් ක්‍රමානුකූලව ලබාගතයුතුයි. මූලික දැනුම හැම විටම මූලික වශයෙන් ම අවශ්‍යයි. දැනුම වගේම කාලය පදනම් කරගෙන ගණන් සෑදීමට ද දරුවා හුරුවියයුතුයි. පාඩම් කිරීමේ දී වැඩි අවධානය යොමු කළ යුත්තේ කාල කළමනාකරණයටයි. ගිණුම් ප්‍රශ්න පත්‍රයේ දරුවා විෂය මාලාවේ සෑම කොටසක් කෙරෙහිම අවධානය යොමු කළයුතුය.

Friday, April 4, 2014

ඉගෙනීම රසවත් කරගමු!

උසස් පෙල විභාගයත් ලඟ ලඟම එනවා නේද? නංගිලා මල්ලිලා දුම් දමාගෙන පාඩම් කරන කාලෙ. මේ කාලෙට ඉතින් මාත් උසස් පෙල කරපු හැටි මතකෙට එනව.

කොයි කවුරු උනත් පාඩම් කිරීම, විභාග වලට මුහුණදීම වගේ දේවල් එතරම් කැමැත්තකින් කරන දේවල් නෙවෙයිනේ. අවිවේකය, මානසික පීඩනය, නිදිමත, සමහර විට ගෙදර උදවියගෙ වුවමනාවට වඩා කරන උනන්දු කිරීම් නිසා බොහොම අසීරු කාලයක් තමා ඔය කාලෙ.

Saturday, March 15, 2014

කොපමණ පාඩම් කළත් මතක හිටින්නේ නැතිද?

කොපමණ පාඩම් කළත් මතක හිටින්නේ නැත. ඒ සඳහා කළ යුතු කුමක්‌ද? මෙය අද බොහෝ පාසල් දරුවන් ද සමහර විටෙක දරුවන් ඇති අම්මලා ද විද්යුත් මාධ්‍ය වැඩසටහන්වලින් නිතර විමසන ප්‍රශ්නයකි. එවිට අදාළ වැඩසටහනට සහභාගි වන අය විවිධ පිළිතුරු දෙනවා ඇසේ. කොපමණ පිළිතුරු දුන්නද ප්‍රශ්නය ද නොකඩවාම ඇසේ.

අ.පො.ස සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍ර


අ.පො.ස සාමාන්‍ය පෙළ  විභාගයට අත්වැලක්

අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටීමට සූදානම් වන සිසු දරුවන් වෙනුවෙන් පසුගිය වසර කිහිපයක ලබා දුන් ප්‍රශ්න පත්‍ර දැන් ඔබට ලබා ගත හැකිය.

http://www.mcqlk.com/category/ol-papers/

Saturday, March 8, 2014

OneNote පංති සටහන් පොත

කාලය ඉතිරි කරන්න. සංවිධානය කරන්න. සහයෝගයෙන් කටයුතු කරන්න.

OneNote පන්ති සටහන් පොතෙහි සෑම සිසුවෙකු සඳහාම පෞද්ගලික කාර්ය අවකාශයක්, අත් පත්‍රිකා සඳහා අන්තර්ගත පුස්තකාලයක්, සහ පාඩම් හා නිර්මාණාත්මක කටයුතු සඳහා සහයෝගීතා අවකාශයක් ඇත. 

Tuesday, March 4, 2014

විභාග ප්‍රතිඵල: ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව

විභාග ප්‍රතිඵල

විභාග දෙපාර්තමේන්තුව විසින් සලසන විභාග ප්‍රතිඵල නිකුත් කිරීමේ e-සේවය විසින් පවත්වනු ලබන සියලු විභාගයන්හී ප්‍රතිඵලයන් මෙමගින් ප්‍රකාශයට පත් කෙරේ.
sms පණිවිඩ ඇසුරින් ප්‍රතිඵල දර්ශනය කරගැනීමට exam{විභාග කේතය} {විභාග අංකය} සටහන් කර 1919 ට කෙටි පණිවුඩයක් යවන්න. 

Thursday, February 20, 2014

අ.පො.ස. උසස් පෙළ විභාගයට අත්වැලක්

වර්ෂ 2014 උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටීමට සූදානම් වන සිසු දරුවන් වෙනුවෙන් පසුගිය වසර කිහිපයක ලබා දුන් ප්‍රශ්න පත්‍ර දැන් ඔබට "e-තක්සලාව" තුළින් ලබා ගත හැකිය. "e-තක්සලාව" වෙත පිවිස එම ප්‍රශ්න පත්‍ර ලබාගෙන, ඔබගේ විශිෂ්ඨ ප්‍රතිඵලය දක්වා ඇති මග පැහැදිලි කරගන්න.


විභාග ප්‍රශ්න පත්‍ර ලබා ගැනීම සඳහා ක්ලික් කරන්න.

සිංහල බ්ලොග් එකක් පටන්ගන්න හැටි

සිංසිංහල බ්ලොග් අඩවි පිළිබඳව ශ්‍රී ලංකාවේ අන්තර්ජාලය පාවිච්චි කරන බොහෝ පිරිසක් අසා ඇතුවාට සැකයක් නැහැ. මේ උත්සාහය සිංහල බ්ලොග් අඩවිවල ආරම්භයේ සිට වර්තමානය දක්වාත් , ශ්‍රී ලාංකීය බ්ලොග් අවකාශයේ මිතුරු මිතුරියන්ගේ ක්‍රියාකාරකම් පිලිබඳවත් සාරාංශ සටහනක් තැබීමටයි. සරලවම පැවසුවහොත් බ්ලොග් අඩවියක් යනු අන්තර්ජාලය තම අවකාශය කරගත් සටහන් මාලාවක්, එසේත් නැත්නම් සටහන් ගොනුවක් ලෙස හැදින් විය හැක. බ්ලොග් අඩවියක් යාවත්කාල කිරීම “බ්ලොග්කරණය” ලෙසත් එය පවත්වා ගෙන යන්නා “බ්ලෝග්කරුවකු” ලෙසත් හැඳින්වේ.
 

Blogger news

Blogroll