Thursday, April 10, 2014
Friday, April 4, 2014
ඉගෙනීම රසවත් කරගමු!
උසස් පෙල විභාගයත් ලඟ ලඟම එනවා නේද? නංගිලා මල්ලිලා දුම් දමාගෙන පාඩම් කරන කාලෙ. මේ කාලෙට ඉතින් මාත් උසස් පෙල කරපු හැටි මතකෙට එනව.
කොයි කවුරු උනත් පාඩම් කිරීම, විභාග වලට මුහුණදීම වගේ දේවල් එතරම් කැමැත්තකින් කරන දේවල් නෙවෙයිනේ. අවිවේකය, මානසික පීඩනය, නිදිමත, සමහර විට ගෙදර උදවියගෙ වුවමනාවට වඩා කරන උනන්දු කිරීම් නිසා බොහොම අසීරු කාලයක් තමා ඔය කාලෙ.
Saturday, March 15, 2014
කොපමණ පාඩම් කළත් මතක හිටින්නේ නැතිද?
කොපමණ පාඩම් කළත් මතක හිටින්නේ නැත. ඒ සඳහා කළ යුතු කුමක්‌ද?
මෙය අද බොහෝ පාසල් දරුවන් ද සමහර විටෙක දරුවන් ඇති අම්මලා ද
විද්යුත් මාධ්‍ය වැඩසටහන්වලින් නිතර විමසන ප්‍රශ්නයකි. එවිට
අදාළ වැඩසටහනට සහභාගි වන අය විවිධ පිළිතුරු දෙනවා ඇසේ. කොපමණ
පිළිතුරු දුන්නද ප්‍රශ්නය ද නොකඩවාම ඇසේ.
අ.පො.ස සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍ර
අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට අත්වැලක්
http://www.mcqlk.com/category/ol-papers/
Saturday, March 8, 2014
OneNote පංති සටහන් පොත
OneNote පන්ති සටහන් පොතෙහි සෑම සිසුවෙකු සඳහාම පෞද්ගලික කාර්ය
අවකාශයක්, අත් පත්‍රිකා සඳහා අන්තර්ගත පුස්තකාලයක්, සහ පාඩම් හා
නිර්මාණාත්මක කටයුතු සඳහා සහයෝගීතා අවකාශයක් ඇත.
Tuesday, March 4, 2014
විභාග ප්‍රතිඵල: ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව
විභාග දෙපාර්තමේන්තුව විසින් සලසන විභාග ප්‍රතිඵල නිකුත් කිරීමේ
e-සේවය විසින් පවත්වනු
ලබන සියලු විභාගයන්හී ප්‍රතිඵලයන් මෙමගින් ප්‍රකාශයට පත් කෙරේ.
sms පණිවිඩ ඇසුරින් ප්‍රතිඵල දර්ශනය කරගැනීමට
exam{විභාග කේතය} {විභාග අංකය}
සටහන් කර 1919 ට කෙටි පණිවුඩයක් යවන්න.
Thursday, February 20, 2014
අ.පො.ස. උසස් පෙළ විභාගයට අත්වැලක්
වර්ෂ 2014 උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටීමට සූදානම් වන සිසු දරුවන් වෙනුවෙන් පසුගිය වසර කිහිපයක ලබා දුන් ප්‍රශ්න පත්‍ර දැන් ඔබට "e-තක්සලාව" තුළින් ලබා ගත හැකිය. "e-තක්සලාව" වෙත පිවිස එම ප්‍රශ්න පත්‍ර ලබාගෙන, ඔබගේ විශිෂ්ඨ ප්‍රතිඵලය දක්වා ඇති මග පැහැදිලි කරගන්න.
Subscribe to:
Comments (Atom)



